මා හැල්මේ යමි මාර්ගය දුශ්කරය තරනය අපහසුය මා මිය යනු නියතය මගේ කස පහරද නොතකා අසු දිව යයි මටඅවසානය තෙක් සිටිය නොහැක මට මගේ ගීතය අවසන් කල නොහැක අසු සමග මා අද්දර සිටිමි කිසිදු ඉඩක් නොමැත මට අසුනි සෙමෙන් යව මා මිය යනු නිසැකය මට මගේ ගීතය නිම කල නොහැක                                
© Ruwan Jayatunge. පරිවර්තනය, 2014